හිතේ රැදී දුර ඈතින් පෑයූවේ ගෙවුනත් කාලය දකින්න ආසම සද නුඹවේ රෑ හීනෙන් තුරුලේ මැවෙනා තරමට ආදරෙන් දැනුන හින්දමයි මෙච්චර ආදරේ Rap Verse හිත් අග රාග බදින සේ.... මත් කර තාල තිය්න්නෙ... ගැස්සෙන හංස යුවලගේ මැද්දෙන් පාර පනින්නෙ.....හේ... මං හදවත රත් කෝලමක් හිත ළඟ දැවටුන සායමක් නුඹ ළඟ මත් උන වායරක් දෙවුලොව ළඟ ඉන්න වෑයමක් හිතේ හිමින් අඩි තියන්න නුඹේ නමින් තරු මැවෙන්න හදේ උඩින් නුඹ ඉදින්න ළදේ හඩින් මා දවන්න ? අවසිහී වූ ලෝකයක් ලග ගෙවෙනා යාමයක් නටඹුන් වූ ආදර ලෝකෙම යලි මවනා අරූමයක් දුටුවන් නෙත බන්දනා නෙක විවිධ වූ මෝහනා සැබැවින් ආදරේ නිසා නෙත් මැවි මැවි සිහී වෙනා හිතේ රැදී දුර ඈතින් පෑයූවේ ගෙවුනත් කාලය දකින්න ආසම සද නුඹවේ රෑ හීනෙන් තුරුලේ මැවෙනා තරමට ආදරෙන් දැනුන හින්දමයි මෙච්චර ආදරේ ලෝකෙදි එක එක හිත් හමුවේ සමහරු අවංකයව මැරුවේ අපි කාට කාටත්ම අවශ්‍ය තැනදිමයි අනවශ්‍ය අය ලැබුනේ දැන් හරිම හර්වත්ලු Ex හැබැයි මට එපා ඇවිත් ඉන්නෙ Next මමනම් තියන්න ගියෙ නෑ දෙස් ඒ වුනත් කලේම මගෙ time waste ආශාවෙන් හැඩ කල රූපේ මාගේ.... ළඟින් හැමදා ඉන්න හොදේ.... බොරු මර්සි නම් දාන්න එපා මම දන්නවා කාගේ කාගෙත් මර්සිනම් බෙයිබ්..