Sadawathimai Oya-文本歌词

Sadawathimai Oya-文本歌词

Anoj Yasarathne
发行日期:

මුකුලු කරාවී

ඈ හොරෙන් බලා වී

සඳ වගේ සිනාසී

ඔබ මගෙයි ප්‍රියාවි

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා

හිත මගෙ නෑ ශෝකේ

නුඹ ලග මා ඉන්නේ

නෙතු ලග අතරමං වෙලා

නුඹ නැති මේ යාමේ

නැ හිත මුමුනන්නේ

මායාවී මගේ ඔයා

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා

කෙල්ලෙ ඔයා වෙලා

හැමදා දෙන්න මට සැනසීම්

පහනෙ භූතයා වගේ ඇලඩින්

දෙන්න වාරයක් ඉන්න ලගින්

දුන්නොත් වරුවක් නුඹ

පායපු තරුවක් මට

එන්න දෙතොල් සිපගන්න

ඔය නැලවිල්ල දැක

කැරකිල්ල මට

තව බෑ ඉවසන්න

මුකුලු කරාවී

ඈ හොරෙන් බලා වී

සඳ වගේ සිනාසී

ඔබ මගෙයි ප්‍රියාවි

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා

මා හදවතේ තියාලා

නුඹ වගේ දැනීලා

සදවතිමයි ඔයා